Best price and best capacity from one powerbank , Unboxing and review

10400mAක් 20000mA විතර capacity එකක් තියන powerbank එකක් Rs.1200-1500ත් අතර මිලකට ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද ??

The goddess of Google Pariza Tabriz

Google එකේ ආරක්ෂක දේවතාවිය ගැන දන්නවද ? . දන්නවනම් share කරන්න. දන්නැත්නම් වීඩියෝ එක බලන්න එතකොට මෙයා ගැන දළ අවබෝදයක් ගන්න පුළුවන් වෙයි .

Unboxing and review of Huawei Y5c

හැමෝම හොයන්නේ ගොඩක් හොද performances තියන අඩුම මිලට ගන්න පුළුවන් හොදම ෆෝන් එකක්නේ. ඔන්න ඉතින් එක නිසා අද අපි කතාකරමු ඒ වගේ ෆෝන් එකක් ගැන . 

goTenna Mesh review


ඔබගේ සබැදියන් නිතරම ඔබ සමීපයේ මෙන් දැනෙන්නට, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ඔබට ඔවුන් හට ලබාදිය හැකි හොදම ත්‍යාගයක් ලෙස මේ goTenna Mesh උපකරණය හැදින්විය හැක .

                           එමෙන්ම ඔබද traveler කෙනෙක්නම් , ලස්සන තැන් හොයන කෙනෙක්නම් , hiking වලට adventure වලට කැමති කෙනෙක්නම්, එහෙම නැත්නම් ඔයාට මොකක්හරි කරදරයක් වුනොත් අන්න ඒ වගේ වෙලාවටත් ඔයා ජොබ් එක කරන්නේ ගොඩක් පිටිසර පලාත්වලනම් එහෙම නැත්නම් මේ වගේ පැත්තකට මොකක්ම හරි වැඩකට ඔයා ගියොත් ගොඩක් වෙලාවට Signal ප්‍රශ්න තියනවා .එහෙම ප්‍රශ්ණයක් නොතිබ්බත් ඔයාට හදිස්සියට massage එකක් location එකක් යවාගන්න උනහම එකටත් සුළු හරි cost එකක් යනවනේ .ඔයා විශ්වාස කරනවද මේ කිසිම දෙයක් නැතුව ඔයාට test හා locations මේ #goTenna_Mesh උපකරණය හරහා යවන්න පුලුවන් කියල .ඉතින් අද අපි කතාකරමු මේ goTenna Mesh උපකරණය ගැන .

The next wish of Micrasoft Spartan

Micrasoft ආයතනයේ නිර්මාණයක් වන Windows Explorer මේ වනවිට කල් ඉකුත්වූ නිෂ්පාදනයක් ලෙස හැදින්විය හැකිය .Micrasoft ආයතනයේ සමීක්ෂණ වාර්තාවලට අනුව එය තහවුරු වී ඇත .මෙයින් මිදිමටනම් මෙහි ඇති ප්‍රදානම ගැටලු කිහිපය නිරවුල් කල යුතුය . ඉතින් අද අපි කතාකරමු මේ ප්‍රශ්න කිහිපය ගැන හා මේ වෙනුවෙන් Micrasoft නිර්මාණය කල නවතම Web Browser එක ගැන .

Note 8 leaked!!


ලෝකේ පුරා ඉන්න Note රසිකයන්ට ඔන්න ගේනවා සුබ ආරංචියක්.ඉතින් ඔන්න හැමෝටම කලින් Note 8 එකේ ලීක් වෙච්ච ඔක්කොම දේවල් ගැන කියනවා.ඉතින් SUBSCRIBE කරලා සෙට් වෙන්න මේ වගේ හොට් නිව්ස් දැනගන්න .

The google non touch reset

ඉතින් ඇත්තටම ගොඩක් අය මේ කතාවේ ඇත්ත දන්නෙනැ .ඉතින් එක නිසා මම හිතුවා මේ සිද්දියේ ඇත්ත කතාව ඔයලට කියන්න .

Follow Us

Follow Us