The phone which challenge to Google Pixel


2016යෙ අගබාගයේදී ආපු මේ වෙනකොට තියන හොදම ෆෝන් එක Google pixel ,මේ වෙනකොට එකට ගහන්න ෆෝන් එකක් තියනවද ? ,මොකක්ද ඔයාගේ උත්තරේ |මගේ උත්තරේ ඔව්|මං මේ කියන්න යන ෆෝන් එක 2015 හදපු එකක් Samsung සමාගමේම |ඉතින් මොකොක්ද මේ ෆෝන් එක |මේකේ විශේෂතා මොනවාද |Performance මොනවාද කියලා වගේම  pixel එකත් එක්ක comparison එකකුත් මේ video එකෙන්ම  බලාගන්න  පුළුවන් |ඉතින් 2015 ආපු මගේ ප්‍රියතම ෆෝන් එක ගැන දැනගන්න මේ video එක උපකාරී වෙයි .

Previous
Next Post »

Follow Us

Follow Us