goTenna Mesh review


ඔබගේ සබැදියන් නිතරම ඔබ සමීපයේ මෙන් දැනෙන්නට, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ඔබට ඔවුන් හට ලබාදිය හැකි හොදම ත්‍යාගයක් ලෙස මේ goTenna Mesh උපකරණය හැදින්විය හැක .

                           එමෙන්ම ඔබද traveler කෙනෙක්නම් , ලස්සන තැන් හොයන කෙනෙක්නම් , hiking වලට adventure වලට කැමති කෙනෙක්නම්, එහෙම නැත්නම් ඔයාට මොකක්හරි කරදරයක් වුනොත් අන්න ඒ වගේ වෙලාවටත් ඔයා ජොබ් එක කරන්නේ ගොඩක් පිටිසර පලාත්වලනම් එහෙම නැත්නම් මේ වගේ පැත්තකට මොකක්ම හරි වැඩකට ඔයා ගියොත් ගොඩක් වෙලාවට Signal ප්‍රශ්න තියනවා .එහෙම ප්‍රශ්ණයක් නොතිබ්බත් ඔයාට හදිස්සියට massage එකක් location එකක් යවාගන්න උනහම එකටත් සුළු හරි cost එකක් යනවනේ .ඔයා විශ්වාස කරනවද මේ කිසිම දෙයක් නැතුව ඔයාට test හා locations මේ #goTenna_Mesh උපකරණය හරහා යවන්න පුලුවන් කියල .ඉතින් අද අපි කතාකරමු මේ goTenna Mesh උපකරණය ගැන .

Previous
Next Post »

Follow Us

Follow Us