Google I/O Extended Exhibition

ඔයාල දන්නවනේ 2015-05-17 වෙනිදා තමයි තිබ්බේ Google I/O invent එක . ඉතින් ඔයාල දන්නවනේ ඒ event එකට හැමෝටම යන්න බැනේ . එත් මට පුළුවන් උනා මේ පාර event එකට යන්න .ඉතින් යන්න පුළුවන් වෙච්ච / බැරි වෙච්ච හැමෝම වෙනුවෙන් මං හිතුව මගේ experience එක මගේ feel එක ඔයාලත් එක්ක බෙදා ගන්න . මෙහෙමයි , මේ event එකට අනුබද්ධිතව exhibition එකකුත් පැවැත්තුනා .ඉතින් මේ exhibition එකයි event ගැන එකම video එකෙන් කලොත් ගොඩක් දික්වෙන නිසා මං හිතුව මේ ගැන වෙන වෙනම video කරන්න .මොකද ගොඩක් අය කැමති නැ video එක දික්වෙනවට .ඉතින් මේ video එකෙන් මං කතාකරන්නේ exhibition එකේදී මොකද උනේ කියල .
Previous
Next Post »

Follow Us

Follow Us