Google I/O Extended Event In Sri Lanaka

ඔයාල දන්නවනේ 2015-05-17 වෙනිදා තමයි තිබ්බේ Google I/O event එක . ඉතින් ඔයාල දන්නවනේ ඒ event එකට හැමෝටම යන්න බැනේ . එත් මට පුළුවන් උනා මේ පාර event එකට යන්න .ඉතින් යන්න පුළුවන් වෙච්ච / බැරි වෙච්ච හැමෝම වෙනුවෙන් මං හිතුව මගේ experience එක මගේ feel එක ඔයාලත් එක්ක බෙදා ගන්න .
මේකෙදි මන් extended event එකෙයි main event එකයි දෙකම ගැන මන් මේකෙදි දල වශයෙන් සම්පුර්ණ විස්තරයම explain කලා .ඔයාට පුළුවන් මේ video එක සම්පුර්ණයෙන් බැලුවොත් මේ event දෙකේම experience එක ගන්න .
Previous
Next Post »

Follow Us

Follow Us